Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්

    August 28, 2025

    තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

    August 28, 2025

    රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්

    August 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහවිල අනතුරින් අයෙක් මරුට
    Featured

    මහවිල අනතුරින් අයෙක් මරුට

    By LFNMay 19, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පානදුර මාර්ගයේ මහවිල ප්‍රදේශයේදී පාපැදියක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් පාපැදිකරු මියගොස් ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි.

    අනතුරින් මියගොස් ඇත්තේ අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පින්තාරු රැකියාවේ යෙදුණු අයෙකි.

    මියගිය පුද්ගලයා පාපැදියෙන් හොරණ පානදුර මාර්ගයේ පානදුර දෙසට යමින් සිටියදී එම දිසාවටම ගමන්කරමින් තිබූ යතුරුපැදියක් පාපැදියේ පිටුපසින් ගැටී මෙම අනතුර වී ඇතැයි පොලීසිය කීය.

    සිදුවූ අනතුරින් පාපැදිකරු මෙන්ම යතුරුපැදියේ ගමන් ගත් පැදිකරු සහ පසු පැදිකරු තුවාල ලබා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පාපැදිකරු මිය ගිය බව පොලීසිය කියයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්

    August 28, 2025

    තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

    August 28, 2025

    රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්

    August 28, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,353 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,283 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,538 Views
    Don't Miss

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සැප්තැම්බරයේදී අවසන්

    August 28, 20250113 Views

    නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ…

    තුසිත හල්ලොලුව තවදුරටත් රිමාන්ඩ්

    August 28, 2025

    රනිල්ට දැන් යන්න වුණත් පුළුවන්

    August 28, 2025

    කුලියාපිටිය අනතුරේ ටිපර් රියදුරා රිමාන්ඩ් – පැය 24කට අධිකව රිය ධාවනයේ

    August 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.