Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 2025

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»වනිඳු ලංකාවෙන් යන්න කලින් මාධ්‍යයට කී කතාව
    Sport

    වනිඳු ලංකාවෙන් යන්න කලින් මාධ්‍යයට කී කතාව

    By LFNMay 14, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් තමා විසින් ඉල්ලූ කණ්ඩායම ලැබුණු බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසයි.
    ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

    “නායකයා විදියට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලපු කණ්ඩායම මට ඒ විදිහට ලැබුණා. ඇත්තටම ඒ අයටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ මට ඒ කණ්ඩායම ලබාදුන්න එකට. නායකයා නිදිහට මම මේ කණ්ඩායමත් එක්ක ගොඩක් සතුටින් මේ ලෝක කුසලාන යන්න ලෑස්ති. දවස් 10 කලින් අපි අමෙරිකාවට ගිහිල්ලා ඒ තණතීරුවලට හැට ගැහෙන්න තමයි අපි ඒ දවස් 10ය කලින් යන්න තීරණය කළේ ඉතින් අපි ඒ ගිහිල්ලා බලනවා තණතීරු USA ලීග් එකක් පැවැත්වුණා. ගිය වසරේ තරගවල ලකුණුත් අරගෙන අපි බලලා තණතීරු මොනවගේද කියලා. නායකයෙක් විදිහට මේ කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මොකද අපේ ක්‍රීඩකයින් හොඳින් දක්කම් දක්වලා තියෙනවා පසුගිය තරගාවලි තුනේදී. මේ වසරෙදී අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපිට මේ දේ කරන්න පුළුවන් කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 20250121 Views

    ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම…

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.