Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»වනිඳු ලංකාවෙන් යන්න කලින් මාධ්‍යයට කී කතාව
    Sport

    වනිඳු ලංකාවෙන් යන්න කලින් මාධ්‍යයට කී කතාව

    By LFNMay 14, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවෙන් තමා විසින් ඉල්ලූ කණ්ඩායම ලැබුණු බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසයි.
    ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

    “නායකයා විදියට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉල්ලපු කණ්ඩායම මට ඒ විදිහට ලැබුණා. ඇත්තටම ඒ අයටත් ස්තූතිවන්ත වෙන්න ඕනේ මට ඒ කණ්ඩායම ලබාදුන්න එකට. නායකයා නිදිහට මම මේ කණ්ඩායමත් එක්ක ගොඩක් සතුටින් මේ ලෝක කුසලාන යන්න ලෑස්ති. දවස් 10 කලින් අපි අමෙරිකාවට ගිහිල්ලා ඒ තණතීරුවලට හැට ගැහෙන්න තමයි අපි ඒ දවස් 10ය කලින් යන්න තීරණය කළේ ඉතින් අපි ඒ ගිහිල්ලා බලනවා තණතීරු USA ලීග් එකක් පැවැත්වුණා. ගිය වසරේ තරගවල ලකුණුත් අරගෙන අපි බලලා තණතීරු මොනවගේද කියලා. නායකයෙක් විදිහට මේ කණ්ඩායම ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. මොකද අපේ ක්‍රීඩකයින් හොඳින් දක්කම් දක්වලා තියෙනවා පසුගිය තරගාවලි තුනේදී. මේ වසරෙදී අපිට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපිට මේ දේ කරන්න පුළුවන් කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    ශ්‍රී ලංකාවට එරෙහි T20 කොදෙව් සංචිතය නම් කෙරේ

    June 9, 2026

    රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු 2026 IPL කිරුළ තමන් සතු කරගනී

    June 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.