Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

    May 25, 2025

    ඉන්දියාවේ විජින්ජාම් වරායට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරක

    May 25, 2025

    මාලනීගේ වියෝව ගැන ජනපති තැබූ සටහන

    May 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ත්‍රීවිල් රියදුරන්ව බිය ගැන්වූ කොල්ලකරු අත්අඩංගුවට
    Featured

    ත්‍රීවිල් රියදුරන්ව බිය ගැන්වූ කොල්ලකරු අත්අඩංගුවට

    By LFNMay 13, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුලී ගමන් යන මුවාවෙන් ත්‍රීරෝද රථවලට නැඟ ගොස් රියදුරන් බිය ගන්වා කොල්ලකෑම් සිදුකළ පුද්ගලයෙකු අඟුලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලී‍සිය පැවසුවේය.

    සැකකරු ත්‍රීරෝද රථ 02ක්, ජංගම දුරකථන 02ක් සහ මුදල් කොල්ලකෑමේ සිද්ධි කිහිපයක් සිදුකර ඇති බව මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු 25 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

    May 25, 2025

    මාලනීගේ වියෝව ගැන ජනපති තැබූ සටහන

    May 25, 2025

    කෙහෙල්බද්දර පද්මේට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් හැදූ දෙදෙනෙක් අල්ලයි

    May 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,294 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,491 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,910 Views
    Don't Miss

    ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩි වීමක්

    May 25, 20250124 Views

    ඩෙංගු සහ චිකුන්ගුන්යා මෙරට සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…

    ඉන්දියාවේ විජින්ජාම් වරායට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරක

    May 25, 2025

    මාලනීගේ වියෝව ගැන ජනපති තැබූ සටහන

    May 25, 2025

    කෙහෙල්බද්දර පද්මේට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර දෙකක් හැදූ දෙදෙනෙක් අල්ලයි

    May 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.