ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර භාවිත කර කටුනායක ගුවන් තොටුපොළින් කැනඩාව බලා යෑමට උත්සාහ කළ පුද්ගලයින් දෙනෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් විසින් ය.
සැකකරුවන්ට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දුන් යාපනයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ද මීගමුවේදී අත්අඩංගුවට ගෙන ඇත.