මාතලේ, විල්ගමුව නගරයේ ගොවිජන සේවා කාර්යාලය අසල දින කිහිපයක් තිස්සේ සැක කටයුතු ලෙස නවතා තිබෙන වෑන් රථයක් පොලිසිය පරීක්ෂාවට ලක්කර තිබේ.
එම වෑන් රථය පසුගියදා කුලියාපිටිය කබලෑව ප්රදේශයේදී අතුරුදන්වූ 31 හැවිරිදි තරුණයා පැහැරගෙන ගිය වෑන්රථය බවට පොලීසිය සැක පළ කරයි.