Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සිය දියණියට හිරිහැර කර වීඩියෝව සමාජ මාධ්‍යට දැමූ පුද්ගලයා
    Featured

    සිය දියණියට හිරිහැර කර වීඩියෝව සමාජ මාධ්‍යට දැමූ පුද්ගලයා

    By LFNMay 4, 2024No Comments1 Min Read188 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදෙස්ගතව සිටින තම බිරිඳ ව ආපසු ගෙන්වා ගැනීමේ අරමුණෙන් සිය කුඩා දියණිය ට හිරිහැර කරමින් එය වීඩියෝ කර සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙක්ව බලන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    එම පුද්ගලයා බලන්ගොඩ පෙටිටිගල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පියෙකි.

    මීට මාස නවයකට පමණ ඉහතදී මෙම දියණියගේ මව විදෙස්ගතව තිබුණේ දියණිය රැකබලාගැනීමේ වගකීම සැමියාට සහ ඔහුගේ මව්පියන් වෙත භාරකරමිනි.

    එම දැරිය මේ වනවිට බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

    සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහුව ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    සුව වූ පසු දැරිය ව ඇයගේ මවට භාරදීමට නියමිතය.

    මව පැමිණෙන තෙක් ඇය ව පරිවාස භාරයට යොමුකරන බව පොලීසිය පැවසුවේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.