Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොටහේනේ ඝාතනයට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

    November 11, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025

    සවස 1න් පසුව තද වැසි

    November 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද නිකුත් කළ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න
    Featured

    අද නිකුත් කළ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

    By LFNMay 3, 2024No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

    ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව සඳහන් කළේය.

    ඒ අනුව මේ වන විට රුපියල් 4,115ක මිලක පවතින කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 3,940කි.

    කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,582 කි.

    කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 32 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 740කි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොටහේනේ ඝාතනයට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

    November 11, 2025

    සවස 1න් පසුව තද වැසි

    November 11, 2025

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,399 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,348 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    කොටහේනේ ඝාතනයට අනුබල දුන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට

    November 11, 20250101 Views

    කොටහේනේදී පසුගියදා වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියන්…

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025

    සවස 1න් පසුව තද වැසි

    November 11, 2025

    බස් – ලොරි අනතුරක්

    November 10, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.