Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»නිවාස සංකීර්ණය යුද පිටියක් වෙයි
    International

    නිවාස සංකීර්ණය යුද පිටියක් වෙයි

    By LFNApril 30, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාවේ උතුරු කැරොලිනා හි චාර්ලට් හි වාසය කළ පුද්ගලයෙක්ට නොතීසියක් බාරදීමට ගිය ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසකට ප්‍රහාරයක් එල්ලකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    එම ප්‍රහාරයෙන් නිලධාරීන් සිව් දෙනෙක් මියගොස් තවත් සිව් දෙනෙක් බරපතළ තුවාල ලැබූ බව වාර්තා වෙයි.

    පොලිස් නිලධාරීන් සහ ප්‍රහාරකයින් අතර පැය 3ක පමණ කාලයක් වෙඩි හුවමාරුව සිදුකර ගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙක් වෙඩි වැදී මියගොස් තිබුණි.

    මෙම වෙඩි තැබීම සඳහා දෙදෙනෙක් සම්බන්ධ වී ඇති බව සඳහන් ය.

    මෙය වසර ගණනාවකින් අමෙරිකානු ආරක්ෂක අංශ ඉලක්ක කර එරටදී එල්ල කළ දරුණුතම ප්‍රහාරය ලෙස සැලකෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,478 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,428 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202606 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.