මූල්‍ය වංචා චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගලට ඇප ලැබි තිබෙනවා.
ඔහු රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළවයි අත්අඩංගුවට ගනු ලැබුවේ.
ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණේ කඳාන පොලිසිය විසින්.
