Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

    May 23, 2025

    චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    May 23, 2025

    දයාසිරිගේ හැසිරීම ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

    May 23, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අදත් බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි
    Featured

    අදත් බස්නාහිර ඇතුළු ප්‍රදේශ කිහිපයකට හවසට තද වැසි

    By LFNApril 24, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඌව පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

    පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය.

    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

    සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    May 23, 2025

    දයාසිරිගේ හැසිරීම ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

    May 23, 2025

    කොළඹ බලය පිහිටුවන්න තැපැල් පෙට්ටියේ සහාය මාලිමාවට

    May 23, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,291 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,491 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,909 Views
    Don't Miss

    මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි

    May 23, 20250120 Views

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට…

    චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    May 23, 2025

    දයාසිරිගේ හැසිරීම ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

    May 23, 2025

    දුමින්ද දිසානායක අත්අඩංගුවට

    May 23, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.