Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 2025

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බක් පුර පසළොස්වක පොහොය අදයි
    Featured

    බක් පුර පසළොස්වක පොහොය අදයි

    By LFNApril 23, 2024No Comments1 Min Read109 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍බක්පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.

    ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස බක්පුර පසළොස්වක පොහොය දිනය සැලකේ.

    බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකා ගමනය සිදුවුයේ ද අද වැනි පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

    චූලෝදර මහෝදර යන නා රජුන් දෙදෙනා අතර ඇතිවූ ගැටුම සමථයකට පත්කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ බක්පුර පසළොස්වක පොහොය දිනයක නාගදීපයට වැඩම කරනු ලැබීය.

    එහිදී සිදුවූ තවත් වැදගත් සිදුවීමක් වනුයේ මහෝදර නාරජුගේ සහායට පැමිණි ඔහුගේ මයිලනුවන් වන මනිඅක්ඛිත නා රජු විසින් බුදුරජාණන් වහන්සේට කැලණිය වෙත වඩින මෙන් ආරාධනා කළේ ද අද වැනි පොහොය දිනයක බව වාර්තා වේ.

    සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වන මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහොය දිනයක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

    අලුත් අවුරුදු සමයෙන් එළඹෙන පළමු පස‍ළොස්වක පොහොය දිනය වන බක්පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අද උදෑසන සිට දිවයිනේ විවිධ වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් සංවිධානය කර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 2025

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,895 Views
    Don't Miss

    ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

    May 13, 20250124 Views

    ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින්…

    ලිංගික අතවර චෝදනා මත ගුරුවරයෙකු අත්අඩංගුවට

    May 13, 2025

    ජනතාව භීතියට පත් කරමින් වෙසක් සිරි නැරඹීමට ගිය යතුරුපැදිකරුවන් 16ක් අත්අඩංගුවට

    May 13, 2025

    සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවේ – ඉන්දීය අගමැති

    May 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.