Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී

    December 12, 2025

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකුට දිවි අහිමිවෙන ඛේදවාචකය
    International

    සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකුට දිවි අහිමිවෙන ඛේදවාචකය

    By LFNApril 22, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුද ගැටුම්වල බලපෑම හේතුවෙන් ගාසා තීරයේ සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකු මියයන බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය අනාවරණය කර තිබේ.

    දෛනිකව විවිධ තුවාලවලට ලක්වන සහ සෞඛ්‍යමය ගැටලු ඇතිවන දරුවන්ගේ සංඛ්‍යාව ද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම ඒජන්සිය පෙන්වාදෙයි.

    ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු නොසලකා හරිමින්, ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති බව ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වාදී තිබේ.

    පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව යුද්ධය හේතුවෙන් මේ වනවිට පලස්තීනුවන් 34,049 මියගොස් තවත් පුද්ගලයින් 76,901 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝදි – නෙතන්යාහු කඩිනමින් හමුවීමට යයි

    December 12, 2025

    ජපානයේ භූකම්පනයෙන් කිහිපදෙනෙකුට තුවාල

    December 9, 2025

    ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ගින්නක් – 23ක් මරුට

    December 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,360 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    නායයෑම් ගැන අලුත්ම වාර්තාව – සමස්ත භූමියෙන් 30%ක් නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගනී

    December 12, 20250118 Views

    මේ වනවිට මෙරට දිස්ත්‍රික්ක 14ක නායයෑම් සිදුවිය හැකි බවට හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය…

    ගර්භණී කාන්තාවන්ට දෙසැම්බරයේ දී පෝෂණ දීමනාවක්

    December 12, 2025

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    December 12, 2025

    විදෙස් රටවලින් ලැබුණු ආධාර ක්‍රමවත්ව බෙදාදීමට පියවර

    December 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.