Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකුට දිවි අහිමිවෙන ඛේදවාචකය
    International

    සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකුට දිවි අහිමිවෙන ඛේදවාචකය

    By LFNApril 22, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුද ගැටුම්වල බලපෑම හේතුවෙන් ගාසා තීරයේ සෑම මිනිත්තු 10කටම වරක් දරුවෙකු මියයන බව පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය අනාවරණය කර තිබේ.

    දෛනිකව විවිධ තුවාලවලට ලක්වන සහ සෞඛ්‍යමය ගැටලු ඇතිවන දරුවන්ගේ සංඛ්‍යාව ද සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බව එම ඒජන්සිය පෙන්වාදෙයි.

    ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු නොසලකා හරිමින්, ඊශ්‍රායලය දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් දරුවන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත තත්වයකට පත්ව ඇති බව ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වාදී තිබේ.

    පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට අනුව යුද්ධය හේතුවෙන් මේ වනවිට පලස්තීනුවන් 34,049 මියගොස් තවත් පුද්ගලයින් 76,901 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.