Close Menu
Lanka Focus News
    What's Hot

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026

    නීතිවිරෝධී මත්පැන් බෝතල් 135ක් වලානෙන් අල්ලයි

    September 9, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»සුපිරි නළු විජෙයිට එරෙහිව පැමිණිල්ලක්
    Gossip

    සුපිරි නළු විජෙයිට එරෙහිව පැමිණිල්ලක්

    By LFNApril 22, 2024No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දීය මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි අවස්ථාවේ දකුණු ඉන්දීය සුපිරි නළු විජෙයි අකරතැබ්බයකට මුහුණ දී තිබේ.

    චෙන්නායි හි පිහිටි ඔහුට අදාළ ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි අවස්ථාවේ ඔහුව දැකබලාගැනීමට විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව ඇත.

    එහිදී උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් අනතුරුව පොලීසිය පැමිණ තත්ත්වය පාලනය කර පෝලිමේ නොසිට විජෙයි හට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවත් වාර්තා වෙයි.

    මෙම සිදුවීමත් සමග චෙන්නායි පොලීසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇත්තේ විජෙයි නීතිවිරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ කර ඇති බවටය.

    ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනාව වන්නේ විශාල පිරිසක් පිරිවරාගෙන ජනතාවට හිරිහැර වන අයුරින් ඡන්ද මධ්‍යස්ථානය වෙත පිවිසීමයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් චෙන්නායි පොලීසිය මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    විජෙයි එදින අලුයම සිය නවතම චිත්‍රපටයේ රූගත කිරීම් නිමකර රුසියාවේ සිට ඉන්දියාව බලා පැමිණ ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    2026 Miss Aura International තරගාවලියෙන් ශ්‍රී ලංකාවට කිරුළක්

    May 25, 2026

    ලොව ප්‍රථම පැය 24 පුරා පුවත් නාලිකාව බිහිකළ CNN නිර්මාතෘ ටෙඩ් ටර්නර් අභාවප්‍රාප්ත වෙයි

    May 7, 2026

    තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ඉන්දීය සුපිරි නළු විජේ පෙරමුණට

    May 4, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,624 Views
    Don't Miss

    ඩුබායිහිදී කොටුවූ ‘කොණ්ඩ රංජි’ගේ සුලමුල – පැළඳ සිටි රත්‍රංවල ඇත්ත නැත්තත් එළියට

    September 10, 2026013 Views

    ඩුබායි ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ නමැති…

    කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ ව්‍යාපාර ආයතනයකට ලක්ෂ 2ක දඩයක්

    September 9, 2026

    නීතිවිරෝධී මත්පැන් බෝතල් 135ක් වලානෙන් අල්ලයි

    September 9, 2026

    ඌව‌ට සහ නැගෙනහිරට මි.මී 75 ඉක්මවූ තද වැසි

    September 8, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.