Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික තොගයක් සොයා ගැනේ

    December 17, 2025

    ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

    December 17, 2025

    වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න යුද හමුදා නිලධාරීන් යොදවයි – වීඩියෝව ගැනත් පරීක්ෂණයක්

    December 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අදත් ගිගුරුම් සහිත වැසි
    Featured

    අදත් ගිගුරුම් සහිත වැසි

    By LFNApril 5, 2024No Comments1 Min Read104 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (05) සවස 2න් පමණ පසු බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය නවතම නිවේදනය නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.

    වයඹ පළාතේත් මන්නාරම සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

    බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

    අද දින (05) දහවල් 12:12 ට බලපිටිය, ඇල්පිටිය, මොරවක සහ තිස්සමහාරාමය යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික තොගයක් සොයා ගැනේ

    December 17, 2025

    ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

    December 17, 2025

    වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න යුද හමුදා නිලධාරීන් යොදවයි – වීඩියෝව ගැනත් පරීක්ෂණයක්

    December 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික තොගයක් සොයා ගැනේ

    December 17, 20250119 Views

    යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව 2025.12.16 දින මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය…

    ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

    December 17, 2025

    වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න යුද හමුදා නිලධාරීන් යොදවයි – වීඩියෝව ගැනත් පරීක්ෂණයක්

    December 17, 2025

    සත්තු වත්තේ අතුරුදන්වූ ‘කහ ඇනකොණ්ඩා’ පැටවා හමුවෙයි

    December 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.