Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික තොගයක් සොයා ගැනේ

    December 17, 2025

    ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

    December 17, 2025

    වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න යුද හමුදා නිලධාරීන් යොදවයි – වීඩියෝව ගැනත් පරීක්ෂණයක්

    December 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
    Featured

    පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

    By LFNApril 4, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු පිරිසක් ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්පතිවරයාට හෙට (05) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

    අදාළ පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික තොගයක් සොයා ගැනේ

    December 17, 2025

    ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

    December 17, 2025

    වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න යුද හමුදා නිලධාරීන් යොදවයි – වීඩියෝව ගැනත් පරීක්ෂණයක්

    December 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    යුද්ධ හමුදා බුද්ධි අංශ තොරතුරින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 75 කට අධික තොගයක් සොයා ගැනේ

    December 17, 20250119 Views

    යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව 2025.12.16 දින මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය…

    ගොවි විශ්‍රාම වැටුප් ගෙවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

    December 17, 2025

    වනඅලියා පිලිස්සූ පුද්ගලයා අත්අඩංගුවට ගන්න යුද හමුදා නිලධාරීන් යොදවයි – වීඩියෝව ගැනත් පරීක්ෂණයක්

    December 17, 2025

    සත්තු වත්තේ අතුරුදන්වූ ‘කහ ඇනකොණ්ඩා’ පැටවා හමුවෙයි

    December 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.