සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන් පොලිස් නිලධාරියෙකු සමග දුරකථනය ඔස්සේ සිදුකළ සංවාදයක හඬපටයක් මාධ්‍යට ට ලැබී තිබුණි.
යුක්තිය මෙහෙයුම යටතේ පාතාල කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙම සංවාදයේදී කතාබහ කර තිබුණි.
එහිදී කංජිපානි ඉම්රාන් පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා තිබුණේ තම පියා සහ වැඩිමහල් සහෝදරයා අත්අඩංගුට ගැනීමෙන් වළකින ලෙසය.