Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රම්බොඩ දී වෑන් රථයක් පෙරළී අනතුරක්

    May 14, 2025

    දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

    May 14, 2025

    හරක් කටා අසනීපයෙන් – අධිකරණයෙන් නියෝගයක්

    May 14, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඒ නැව ට අවසර දුන්නේ කවුද ? මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂණ අරඹයි
    Featured

    ඒ නැව ට අවසර දුන්නේ කවුද ? මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂණ අරඹයි

    By LFNApril 2, 2024No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී පසුගියදා අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක් ගෙන තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

    එම පරීක්ෂණය මේ වනවිටත් ආරම්භකර ඇති බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එම නෞකාවේ තිබූ ද්‍රව්‍ය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොතිබූ බවත් පැවසීය.

    “ඇත්තවශයෙන්ම මේ නැව හැප්පුණු නිසා තමයි එහි තිබූ භාණ්ඩ ගැන දැනගන්නට පුළුවන් වුණේ..”

    ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

    ද ඩාලි නම් එම භාණ්ඩ ප්‍රවාහන නෞකාව මාර්තු 26 වනදා බොල්ටිමෝ පාලමේ ගැටුණු අතර ඒ හේතුවෙන් වසර 47ක් පමණ පැරණි එම පාලම කඩා වැටුණු අතර එම පාලමේ නඩත්තු කටයුතු කරමින් සිටි සේවකයින් පිරිසක් ගඟට වැටී අතුරුදන් වුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රම්බොඩ දී වෑන් රථයක් පෙරළී අනතුරක්

    May 14, 2025

    දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

    May 14, 2025

    හරක් කටා අසනීපයෙන් – අධිකරණයෙන් නියෝගයක්

    May 14, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,895 Views
    Don't Miss

    රම්බොඩ දී වෑන් රථයක් පෙරළී අනතුරක්

    May 14, 20250133 Views

    රම්බොඩ පාසල ආසන්නයේ අද (14) වෑන් රථයක් පෙරළී අනතුරක් සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ ගැරඬිඇල්ල…

    දුම්රිය හරස් මාර්ගයක් තාවකාලිකව වසා තැබෙයි

    May 14, 2025

    හරක් කටා අසනීපයෙන් – අධිකරණයෙන් නියෝගයක්

    May 14, 2025

    රත්‍රං මිල පහළට

    May 14, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.