Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    July 1, 2025

    92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට

    July 1, 2025

    තවත් විදේශ රැකියා ජාවාරමක්

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට
    Featured

    විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු අත්අඩංගුවට

    By LFNApril 2, 2024No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු 4ක් සමග විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවන දර්ගා නගරයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි.

    පොලීසිය පවසන්නේ සැකකරු විසින් ගජමුතු 4 රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවය.

    ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාර විශ්‍රාමික යුද හමුදා නිලධාරියා කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    July 1, 2025

    92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට

    July 1, 2025

    තවත් විදේශ රැකියා ජාවාරමක්

    July 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,932 Views
    Don't Miss

    හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    July 1, 20250109 Views

    හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ…

    92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට

    July 1, 2025

    තවත් විදේශ රැකියා ජාවාරමක්

    July 1, 2025

    අද කාලගුණය

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.