Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 2025

    ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

    July 1, 2025

    අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි

    July 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»KG සමග කොටුවූ සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම්
    Featured

    KG සමග කොටුවූ සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම්

    By LFNApril 2, 2024No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කේරළ ගංජා සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

    එම නිවේදනයන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා අදාළ බලධාරීන්ට නියෝග කළ බවය.

    එසේම පරීක්ෂණවලින් අනතුරුව මෙම ක්‍රියාවට සම්බන්ධ සියලු නිලධාරීන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

    කේරළ ගංජා තොගයක් සමග සුරාබදු නිලධාරීන් සිව්දෙනෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මීගමුව සහ හලාවත ප්‍රදේශ ආශ්‍රිතව සිදුකළ වැටලීමකදීය.

    මෙහිදී සොයාගෙන ඇති කේරළ ගංජා ප්‍රමාණය කිලෝ 45කට ආසන්න බව පොලීසිය පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

    July 1, 2025

    අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි

    July 1, 2025

    හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    July 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,303 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,932 Views
    Don't Miss

    ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර මාලාවක් – 60කට වැඩි පිරිසක් මරුට

    July 1, 20250106 Views

    ඊශ්‍රායලය ගාසා තීරයේ ස්ථාන කිහිපයක් වෙත එල්ල කළ ප්‍රහාරවලින් 60කට වැඩි පිරිසක් මියගොස් තිබේ. ගාසා…

    ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

    July 1, 2025

    අධිවේගයේ යන සියලු වාහනවලට සීට් බෙල්ට් අනිවාර්යයයි

    July 1, 2025

    හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

    July 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.