Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 2025

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්පැන් සාදයක් දැමූ පාසල් සිසු සිසුවියන් පිරිසක් අත්අඩංගුවට
    Featured

    මත්පැන් සාදයක් දැමූ පාසල් සිසු සිසුවියන් පිරිසක් අත්අඩංගුවට

    By LFNApril 1, 2024No Comments1 Min Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැලිමඩ ප්‍රදේශයේ අත්හැරදමන ලද පාළු ගොඩනැගිල්ලක මත්පැන් සාදයක් පැවැත්වූ පාසල් සිසු සිසුවියන් පිරිසක් පොලීසිය සිය භාරයට ගෙන ඇත.

    වැලිමඩ පොලීසිය වෙත ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

    එහිදී අදාළ පාළු ගොඩනැගිල්ලේ සාදයක් පවත්වමින් සිටි පාසල් සිසුන් පස්දෙනෙකු සහ පාසල් සිසුවියන් දෙදෙනෙකු මෙලෙස පොලිස් භාරයට ගෙන ඇත.

    පොලීසිය පවසන්නේ මෙම පාසල් සිසු සිසුවියන් එම අවස්ථාව වනවිටත් අධික මිල ගණන් යටතේ අලෙවි වන මත්පැන් පානය කරමින් සිට ඇති බවය.

    ඔවුන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ තමන් උපකාරක පන්ති වෙත පැමිණෙන බව සඳහන් කරමින් මෙම පාලු ගොඩනැගිල්ල වෙත පැමිණ මත්පැන් සාදයක් සංවිධානය කළ බවය.

    එම ගොඩනැගිල්ලේ ඉබි යතුරු කඩා මෙම පිරිස ඒ තුළට පිවිස ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    වැලිමඩ පොලීසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 2025

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,289 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,541 Views
    Don't Miss

    බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්

    September 4, 20250116 Views

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ මේ වන විට අත්අඩංගුවේ පසුවන බැකෝ සමන්…

    ඩිජිටල් සේවා බද්ද පැනවීම කල් යයි

    September 4, 2025

    තුසිත හල්ලොලුව යළිත් රිමාන්ඩ්

    September 4, 2025

    විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර

    September 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.