Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජර්මානු චාන්සලර්ට ට්‍රම්ප් අනතුරු අඟවයි

    May 1, 2026

    ඌරුබොක්ක, මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් සොයාගනියි

    May 1, 2026

    අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

    May 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Gossip»අප්‍රේල් 8 වනදා පූර්ණ සූර්ය ග්‍රහණයක්
    Gossip

    අප්‍රේල් 8 වනදා පූර්ණ සූර්ය ග්‍රහණයක්

    By LFNMarch 31, 2024No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අප්‍රේල් මස 8වන සඳුදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවීමට නියමිත බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

    මෙය 2024 වසරේ පළමු පූර්ණ සූර්ය ග්‍රහණය වෙයි.

    මෙක්සිකෝව, කැනඩාව සහ අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල වැසියන්ට එම සූර්ය ග්‍රහණය හොඳින් දැකබලා ගැනීමට අවස්ථාව හිමි වෙයි.

    නාසා වාර්තා අනුව මීළඟ පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවන්නේ 2044 වසරේදීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    3 Idiots දෙවන කොටස ගැන අමිර් ඛාන් කතා කරයි

    April 30, 2026

    සුරියා ලංකාවට

    April 22, 2026

    ලොවක් සංවේදී කළ බලු රංචුව (වීඩියෝ)

    March 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,590 Views
    Don't Miss

    ජර්මානු චාන්සලර්ට ට්‍රම්ප් අනතුරු අඟවයි

    May 1, 202603 Views

    ඉරානට එරෙහි යුද්ධය සම්බන්ධ ප්‍රකාශ කරමින් ඊට මැදිහත් නොවන්නැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ස් ට්‍රම්ප්, ජර්මානු චාන්සලර්…

    ඌරුබොක්ක, මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් සොයාගනියි

    May 1, 2026

    අයිස් හා හෙරොයින් සමඟ 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

    May 1, 2026

    සජබ මැයි දින රැලියට හිටපු ජනපති රනිල්ගෙන් සුභාසිංසන

    May 1, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.