Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහා බැංකු අධිපතිගෙන් රටටම සුබ පණිවුඩයක්
    Featured

    මහා බැංකු අධිපතිගෙන් රටටම සුබ පණිවුඩයක්

    By LFNMarch 27, 2024No Comments1 Min Read246 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෙවුණු වසරේ අවසන් කාර්තුවේ සියයට 4.5ක ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමත් සමඟ ඉදිරි මාස 12 තුළ මෙරට ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් දැක ගත හැකි වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළකරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු අනාවරණ කළේය.

    ලබා ඇති ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 8.5% සහ 9.5% දක්වා පදනම් ඒකක 50කින් අඩු කිරීමටද මහ බැංකුව තීරණය කර තිබේ.

    මහ බැංකු නවතම වාර්තාවන්ට අනුව 2024 පෙබරවාරි මාසය අවසන් වන විට මෙරට නිල වත්කම් සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක්.

    වසරේ පළමු මාස දෙක තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති විදේශ ප්‍රෙෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 964ක් වන අතර, එම මාස 2 තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 687කි.

    එමෙන්ම රුපියල 2024 වසරේ මේ දක්වා කාලය තුළ ඩොලරයට සාපේක්ෂව 6.7%කින් අධිප්‍රමාණය වී තිබේ.

    4% ත් 5% ත් අතර උද්ධමන ප්‍රතිශතයක් ඉදිරියේදී පවත්වාගෙන යාමට අපේක්ෂිතය.

    අත්කරගත් ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 8.5% සහ 9.5% දක්වා පදනම් ඒකක 50කින් අඩු කිරීමට තීරණය කර තිබේ.

    මේ අතර මහ බැංකු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන්ද මහබැංකු අධිපතිවරයා කරුණු පැහැදිලි කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 202604 Views

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.