Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 2025

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    නිමල් ලාන්සාට ඇප

    September 8, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිටපු පොලිස් කොස්තාපල් මත්ද්‍රව්‍ය සමග හසුවෙයි
    Featured

    හිටපු පොලිස් කොස්තාපල් මත්ද්‍රව්‍ය සමග හසුවෙයි

    By LFNMarch 27, 2024No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර බොලොස්සගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

    ඔහු අවසන් වරට අරලියගහ මන්දිරයේ රාජකාරී කරමින් සිට දුෂ්චරිත වාර්තා හේතුවෙන් පොලිස් සේවයෙන් ඉවත් කළ අයකු බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    සැකකරු අයිස් මත්ද්‍රව්‍ය රැගෙන කුඩා ලොරි රථයකින් යමින් සිටින බවට ලද තොරතුරක් මත උප පොලිස් පරීක්ෂක පී.ආර්. වීරසේන ඇතුළු පොලිස් කණ්ඩායමක් වැටලීම සිදුකර තිබුණි.

    කළුතර අල්විස් වත්ත ප්‍රදේශයේදී ලොරි රථය නවතා පරීක්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08කට ආසන්න ප්‍රමාණයක් සහ රුපියල් පනස්දහසක පමණ මුදල් සමග සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 2025

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    නිමල් ලාන්සාට ඇප

    September 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,358 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,299 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,543 Views
    Don't Miss

    සජබ ඇතුළු විපක්ෂයේ බලවේග සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්

    September 8, 20250121 Views

    මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව…

    විදුලිබල වෘත්තීය සමිති අනතුරු අඟවයි

    September 8, 2025

    නිමල් ලාන්සාට ඇප

    September 8, 2025

    වැරදි නිවැරදි කරගත් ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

    September 8, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.