Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

    June 30, 2025

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යාපනයේ සහ කිලිනොච්චියේ හමුදා ඉඩම් අක්කර 109ක් ජන අයිතියට
    Featured

    යාපනයේ සහ කිලිනොච්චියේ හමුදා ඉඩම් අක්කර 109ක් ජන අයිතියට

    By LFNMarch 26, 2024No Comments1 Min Read18 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යුද හමුදාව විසින් යුද සමයේදී අධි ආරක්ෂිත කලාප පවත්වාගෙන ගිය කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්‍රික්කවල ඉඩම් අක්කර 109ක් නිදහස් කොට ජනතා අයිතියට පත්කිරීම (10දා) පසුගියදා යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුවිණි.

    ජනාධිපති කාර්යාලයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේ‍යෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී සාගල රත්නායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඉඩම් හිමිකරුවන් වෙත ඉඩම් ඔප්පු ප්‍රදානය කළේය.

    මේ අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, යාපනය වැඩ බලන දිසාපති එම්. ප්‍රදීපන්, යාපනය ආරක්ෂක ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමරත්න, ජනාධිපති ලේකම් කාර්යාලයේ උතුරු සම්බන්ධීකාරක එල්. ඉලංගෝවන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්ද යාපනයේ හා කිලිනොච්චියේ ඉඩම්ලාභීහුද සහභාගී වූහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

    June 30, 2025

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,932 Views
    Don't Miss

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකට අදාළ නඩුව කල් යයි

    June 30, 20250117 Views

    කුරුඳුවත්ත පොලිස් වසම තුළ මං මාවත් අවහිර කරමින් විරෝධතා පැවැත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර…

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025

    දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දිනදෙයි

    June 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.