Close Menu
Lanka Focus News
    What's Hot

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අඩු ආදායම්ලාභී පවුල්වලට සහල් කිලෝ 20ක්
    Featured

    අඩු ආදායම්ලාභී පවුල්වලට සහල් කිලෝ 20ක්

    By LFNMarch 26, 2024No Comments1 Min Read222 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 28ක් සඳහා සහල් කිලෝග්‍රෑම් 20 බැගින් ලබාදීමට රජය තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඔහු ප්‍රකාශ කළේ, අප්‍රේල් මාසයේ දී කිලෝග්‍රෑම් 10ක් ද මැයි මාසයේ කිලෝග්‍රෑම් 10ක් ද ලෙස එම සහල් ලබාදීමට සැලසුම් කර ඇති බවය.

    “රජය බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ අඩු ආදයම්ලාභී පවුල් ඉන්නවා. පසුගිය අවුරුද්දේ අඩු ආදයම්ලාභී පවුල් හැටියට ලක්ෂ 28කට අපි සහල් බෙදුවා. ඒ විදිහටම දිසාපතිවරුන් හරහා ගණනය කිරීමෙන්, විනිවිඳභාවයකින් යුතුව පවුල් 28 ලක්ෂයකට සහල් කිලෝ 20ක් දෙවතාවකට දෙන්න. අප්‍රේල් මසයේ කිලෝ 10කුත් මැයි මාසේ කිලෝ 10කුත්. අප්‍රේල් මාසේ කිලෝ 10 සිංහල හින්දු අලුත් අවුරද්දට ඉස්සරවෙලා ලබාදෙන්න. මැයි මාසේ කිලෝ 10 ඊළඟ මාසේ මුල් සතියේ. ඒක තමයි රජයේ උත්සාහය. මේක පුළුල් අරමුණක්. එකක් වී ගොවියාට… ඔවුන්ට ලැබෙන මිල ඉහළ දැමීම පිළිබඳ හොඳ මඟපෙන්වීමක් විවෘත වෙළෙඳපොළ තුළට. අනෙක් පැත්තෙන් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියාට ආදායමක් ලබාගන්න ක්‍රමවේදයක්. අනෙක් පැත්තෙන් අඩු ආදයම්ලාභී පවුල්වලට සෘජු සහනයක් හැටියට සහල් කිලෝ 20ක් ලබාදෙනවා.”

    මේ අතර රාජ්‍ය සේවකයින්ගේ වැඩිකළ වැටුප අප්‍රේල් මස 10 වන දිනට පෙර ලබාදීමට ද රජය තීරණය කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 2026

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය තුළ දරුවන් අනිසි ලෙස යොදාගැනීම වැළැක්වීමට නව නීති

    October 27, 202603 Views

    සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියත්වය සහ මුදල් ඉපයීමේ අරමුණින් දරුවන් අනතුරුදායක ක්‍රියාකාරකම් සඳහා යොදාගැනීම වැළැක්වීමට නව…

    ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නැවත දැනුම්දෙන තුරු නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න

    October 27, 2026

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.