Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Business»ලොව පුරා අපනයනය කෙරෙන අපේ රටේ නිපදවන සෙල්ලම් බඩු
    Business

    ලොව පුරා අපනයනය කෙරෙන අපේ රටේ නිපදවන සෙල්ලම් බඩු

    By LFNMarch 24, 2024No Comments1 Min Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝකය සමග තරග කරන සුවිශේෂී ශ්‍රී ලාංකික ව්‍යාපාරයක් පිළිබඳ අද දෙරණ ට මෙලෙස තොරතුරු වාර්තා වුණි.

    ඒ “ටිකිරි TOYS” නමැති ආයතනය පිළිබඳවය.

    එම අයාතනය විසින් රෙදි භාවිතයෙන් සුරතල් බෝනිකන් සහ රබර් භාවිතයෙන් සුරතල් සතුන් නිර්මාණය කර ලොව පුරා අපනයනය කරයි.

    ටිකිරි TOYS ප්‍රධාන විධායක නිලධාරී මනෝහරී ෂෙරීෆ් පැවසුවේ සිය ව්‍යාපාරය හරහා වාර්ෂිකව ඩොලර් මිලියන 12ක් උපයන බවය.

    ටිකිරි TOYS ප්‍රධාන විධායක නිලධාරී මනෝහරී ෂෙරීෆ්,

    “ජර්මනියේදී මෙයාගේ නම මොකක්ද ඇහුවා. නමක් තිබුණේ නැහැ . එකපාරටම මම කිව්වා මීයා කියලා. මීයාට දැන් යාළුවෝ ඉන්නවාද ඇහුවා ? මීයා සහ ඇල්වින් කියලා මම පොතක් ලිව්වා එය භාෂා 12කට පරිවර්තනය වුණා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ලෝක වෙළෙඳපොළේ කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

    May 28, 2026

    රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

    May 26, 2026

    මුදල් ප්‍රතිපත්තිය ඉහළට

    May 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 202604 Views

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.