Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025

    දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දිනදෙයි

    June 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි
    Featured

    ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

    By LFNMarch 24, 2024No Comments1 Min Read171 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නැගෙනහිර සහ ඌව පළාත්වල අද (24) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

    රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවේ.

    මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 2025

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025

    දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දිනදෙයි

    June 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,932 Views
    Don't Miss

    අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලිස් භාරයට

    June 30, 20250113 Views

    හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් පොලීස් භාරයට ගෙන තිබේ.…

    සාවද්‍ය පුවතක් පිළිබඳ මල්වතු මහා විහාරයෙන් නිවේදනයක්

    June 30, 2025

    දුමින්දගේ ඇප ඉල්ලීම විමසීමට දිනදෙයි

    June 30, 2025

    ප්‍රශ්නගත බහාලුම්වල පැමිණි දේ හෙළි කිරීමට අර්ච්චුනා සූදානම් වෙයි

    June 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.