Share Facebook Twitter LinkedIn Pinterest Email මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව ඊයේ (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය. ඒ අනුව එම සමාගම අද (22) සිට පිරවුම් හල් 150ක් හරහා ඉන්ධන අලෙවිය ආරම්භ කරයි.