Share Facebook Twitter LinkedIn Pinterest Email පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් ඊයේ (20) නව සන්ධානයක් බිහි කෙරුණි. ඒ “මානුෂීය ජනතා සන්ධානය” නමිනි. දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන 22ක එකතුවෙන් නිර්මාණය කළ “මානුෂීය ජනතා සන්ධානය” ජනගත කිරීම ඊයේ කොළඹදී සිදුකෙරුණි.
දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්August 6, 2026