Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පුනර්ජනනීය බලශක්තියෙන් ලංවිම ලොකු පිම්මක් පනියි

    June 30, 2025

    ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

    June 30, 2025

    ගත වූ මාස 5 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000ක්

    June 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාන්තා පොලිස් නිලධාරිනිය බූම් ට්‍රක් රථයකට යටවෙයි
    Featured

    කාන්තා පොලිස් නිලධාරිනිය බූම් ට්‍රක් රථයකට යටවෙයි

    By LFNMarch 21, 2024No Comments1 Min Read188 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කාන්තා පොලිස් නිලධාරිනියක් ඊයේ (20) සවස බූම් ට්‍රක් රථයකට යටවීමෙන් මියගොස් ඇති බව මතුගම පොලීසිය පවසයි.

    මෙසේ මියගොස් ඇත්තේ කළුතර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ දොඩංගොඩ පුහාඹුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි සැරයන් දමයන්ති වීරසූරිය නමැති පොලිස් කාන්තා නිලධාරිනියකි.

    ඇය රාජකාරී නිමවා මලබඩ හන්දියේදී බසයෙන් බැස පදික මාරුවෙන් පාර මාරුවෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇත.

    එහිදී ඇය මතුගම දෙස සිට කළුතර දෙසට ගමන් කළ ට්‍රක් රථයේ ගැටී තිබේ.

    බරපතළ තුවාල ලබා සිටි ඇයව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් රෝහල්ගත කිරීමේදී මියගොස් ඇති බවත් වාර්තා වෙයි.

    අනතුර සම්බන්ධයේ ට්‍රක් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුව මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුනර්ජනනීය බලශක්තියෙන් ලංවිම ලොකු පිම්මක් පනියි

    June 30, 2025

    ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

    June 30, 2025

    ගත වූ මාස 5 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000ක්

    June 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,932 Views
    Don't Miss

    පුනර්ජනනීය බලශක්තියෙන් ලංවිම ලොකු පිම්මක් පනියි

    June 30, 20250123 Views

    2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70% ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති…

    ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

    June 30, 2025

    ගත වූ මාස 5 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 2000ක්

    June 30, 2025

    ලෝක සමාජ මාධ්‍ය දිනය අදයි

    June 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.