Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රුපියල් කෝටි 02 ඉක්මවූ කේරළ ගංජා තොගයක් වත්තලින් හසුවෙයි

    June 30, 2025

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025

    ජාතික මදුරු මර්ධන සතිය අදින් ඇරඹේ

    June 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩිකරගත් වැටුප ගැන මහ බැංකු සේවකයින් ගැනීමට යන තීරණය
    Featured

    වැඩිකරගත් වැටුප ගැන මහ බැංකු සේවකයින් ගැනීමට යන තීරණය

    By LFNMarch 19, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තමන් වැඩිකරගත් වැටුප් යම් ප්‍රතිශතයකින් යළි අඩු කිරීම පිළිබඳව මහ බැංකු පාලනාධිකාරිය සේවකයන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි මහ බැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

    කෙසේ වෙතත් ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ මහ බැංකු වෘත්තිය සමිති ඊට විරෝධය පළකර ඇති බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකු සේවකයන්ගේ වැටුප් 70%කින් පමණ වැඩිකර ගැනීම හා ඒ වෙනුවෙන් මාසිකව අමතර රුපියල් මිලියන 232ක් වැය කිරීමට සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය, දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් එල්ල වුණි.

    එවන් පසුබිමක ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට මහ බැංකු ප්‍රධානින් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවටද පසුගියදා කැඳවනු ලැබීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියල් කෝටි 02 ඉක්මවූ කේරළ ගංජා තොගයක් වත්තලින් හසුවෙයි

    June 30, 2025

    ජාතික මදුරු මර්ධන සතිය අදින් ඇරඹේ

    June 30, 2025

    අද වැසි වාර කිහිපයක්

    June 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,504 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,932 Views
    Don't Miss

    රුපියල් කෝටි 02 ඉක්මවූ කේරළ ගංජා තොගයක් වත්තලින් හසුවෙයි

    June 30, 20250118 Views

    වත්තල පල්ලියවත්ත නිවසක සඟවා තිබූ කිලෝ 39කට ආසන්න කේරළ ගංජා තොගයක් වත්තල පොලීසිය සොයාගෙන තිබේ.…

    පාකිස්තානයට සැර වැසි – ජීවිත 45ක් අහිමිවෙයි

    June 30, 2025

    ජාතික මදුරු මර්ධන සතිය අදින් ඇරඹේ

    June 30, 2025

    අද වැසි වාර කිහිපයක්

    June 30, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.