Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජාඇළ බිහිසුණු කන්ටේනර් රථ අනතුර
    Featured

    ජාඇළ බිහිසුණු කන්ටේනර් රථ අනතුර

    By LFNMarch 18, 2024No Comments1 Min Read175 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජාඇළ ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු අනතුරකින් පාපැදියක ගමන්කරමින් සිටි පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

    මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි වියේ පසුවූ ජාඇළ වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි.

    විදෙස්ගතවීමට සූදානම්ව සිටියදී ඔහු මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී තිබුණි.

    ජාඇළ කනුවන දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෙම පුද්ගලයා කන්ටේනර් රථයේ ගැටී ඇති අතර එහි පැටලී මීටර් 300කට ආසන්න දුරක් ඇදී ගොස් ඇති බවද අනාවරණය වී තිබුණි.

    එහිදී මියගොස් ඇති පුද්ගලයාගේ සිරුරේ කොටස් මාර්ගයේ තැන තැන විසිරී ගොස් තිබී ඇති අතර පොලීසිය ඔහුගේ අනන්‍යතාව තහවුරු කරගෙන ඇත්තේ ඔහුගේ දුරකථනයේ සිම් කාඩ්පත උපයෝගී කරගනිමිනි.

    පසුව පොලීසිය විසින් CCTV පරීක්ෂා කිරීමෙන් අනතුරුව කන්ටේනර් රථය හඳුනාගෙන තිබුණි.

    වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ තඹුත්තේගම සිට කොහුබත් පටවාගෙන පැමිණි එම කන්ටේනර් රථය එම තොගය වරාය ගුදම් අංගනයට දමා වත්තල කන්ටේනර් අංගනයක නවතා ගොස් ඇති බවය.

    අනතුරුව වරාය නිලධාරීන්ගේ සහාය ද ඇතිව පොලීසිය විසින් කන්ටේනර් රථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගත් රියදුරු අද වත්තල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ජාඇළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 202602 Views

    ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය සහ ප්‍රජා…

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.