Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු යුද හමුදා බුද්ධි තොරතුරු මත මාතරදී අත්අඩංගුවට.
    Featured

    මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු යුද හමුදා බුද්ධි තොරතුරු මත මාතරදී අත්අඩංගුවට.

    By LFNMarch 13, 2024Updated:March 13, 2024No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ විවිධ ප්‍රදේශවල මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි පුද්ගලයෙකු යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරු මත අද (13) දින මාතර නගරයේදී කේරල ගංජා කිලෝ ග්රූම් 3 ක් සමග මාතර පොලිස් විශේෂ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු ෆැන්සිස් සේවියර් නැමති යාපනය පදිංචිකරුවෙකු වන අතර, මොහු කිලිනොච්චිය ප්‍රදේශයේ සිට මෙම මත්ද්‍රව්‍ය තොගය මාතර නගරය වෙත ගෙනවිත් ඇති බවට විමර්ශණවලදී අනාවරණයවී ඇත.

    තවද මොහු දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත උතුරු ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාලයේ ප්‍රධානියෙකු බවත් මීට පෙර LTTE සංවිධානය වෙත උදව් උපකාර කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට නිදහස්ව ඇති බවත් විමර්ශණවලදී හෙළිවී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 202604 Views

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.