Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මහින්දානන්දට වරෙන්තු

    May 17, 2025

    ඖෂධ හිඟයක් ගැන පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

    May 17, 2025

    අල්ලස් කොමිසමේ ක්‍රියාව ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

    May 17, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගැබිණි බිරිඳට පහරදුන් බවට සැක සැමියා රිමාන්ඩ්
    Featured

    ගැබිණි බිරිඳට පහරදුන් බවට සැක සැමියා රිමාන්ඩ්

    By LFNMarch 12, 2024No Comments1 Min Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගර්භණී බිරිඳට පහරදී දරු ගැබ විනාශ කිරීමේ චෝදනා එල්ලවූ සැමියෙකුව අද දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

    මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ කොළඹ 14 නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    සැකකරු, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.

    මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට සැකකරන බැවින් අධිකරණ වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවට ග්‍රෑන්ඩ්පාස් පොලීසිය කළ දැනුම්දීමක් සලකා බලමින් ඒ මහතා මෙම නියෝගය ලබාදුන්නේය.

    පොලීසිය අධිකරණය වෙත පවසා ඇත්තේ නිරන්තරයෙන් අදාළ සැකකාර සැමියා සිය බිරිඳ සමග ගැටුම් ඇතිකරගන්නා බවට අනාවරණය වී ඇති බවය.

    මෙහිදී පොලීසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කුසෙහි සිටින දරුවාගේ පීතෘත්වය සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැකකාර සැමියා විසින් බිරිඳගේ උදරයට සිය පාදයෙන් පහරදී ඇති බවය.

    අනතුරුව බරපතළ තත්ත්වයේ පසුවූ බිරිඳව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස දකක කළලය විනාශ වී ඇති බවට අනාවරණය වී තිබේ.

    ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහින්දානන්දට වරෙන්තු

    May 17, 2025

    ඖෂධ හිඟයක් ගැන පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

    May 17, 2025

    අල්ලස් කොමිසමේ ක්‍රියාව ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

    May 17, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    මහින්දානන්දට වරෙන්තු

    May 17, 20250117 Views

    පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හිටපු…

    ඖෂධ හිඟයක් ගැන පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

    May 17, 2025

    අල්ලස් කොමිසමේ ක්‍රියාව ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

    May 17, 2025

    ඉදිරි දින කිහිපයේ කාලගුණයේ ලොකු වෙනසක්

    May 17, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.