Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    May 17, 2025

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි

    May 17, 2025

    අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

    May 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අම්බලන්ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට
    Featured

    අම්බලන්ගොඩ වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

    By LFNMarch 12, 2024No Comments1 Min Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

    යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

    වෙඩිතැබීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

    තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    May 17, 2025

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි

    May 17, 2025

    අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

    May 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    දුම්රිය වර්ජනයේ අලුත්ම තත්ත්වය – කෙටි ගමන්වාර කිහිපයක් පමණයි

    May 17, 20250109 Views

    අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන…

    විදුලිබල මණ්ඩලය යළි අලාභ ලබයි

    May 17, 2025

    අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

    May 16, 2025

    අලුත් ත්‍රස්ත විරෝධී පනත හදන්න ජනතා අදහස් විමසයි

    May 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.