Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යාපනය, පේදුරුතුඩුව හින්දු ජනතාව යුද්ධ හමුදාව සමග එක්ව ශිවරාත්‍රී උත්සවය සමරයි.
    Featured

    යාපනය, පේදුරුතුඩුව හින්දු ජනතාව යුද්ධ හමුදාව සමග එක්ව ශිවරාත්‍රී උත්සවය සමරයි.

    By LFNMarch 9, 2024Updated:March 10, 2024No Comments1 Min Read140 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහා ශිවරාත්‍රී දිනයට සමගාමීව හින්දු ආගමික උත්සවයන් රට පුරා උත්සවශ්‍රීයෙන් පවත්වන ලදී.

    යාපනය, තෙන්මාරච්චි හා වඩමාරච්චි ප්‍රදේශයන් හි විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූ ආගමික උත්සවය පේදුරුතුඩුව ප්‍රදේශයේ පසුපතීෂ්වරර් ශිවන් කෝවිලේ පවත්වන ලදී.

    පේදුරුතුඩුව පසුපතීෂ්වරර් ශිවන් කෝවිලේ පවත්වන ලද මෙවර උත්සවයට ප්‍රදේශයේ හින්දු ජනතාව සමග ප්‍රදේශයේ යුද්ධ හමුදාවද සම්බන්ධ වීම මෙවර විශේෂත්වයක් වී ඇති බවට වාර්තාවේ .

    ආගමික කටයුතු සඳහා රැස්ව සිටි දහස් සංඛ්‍යාවක් වු හින්දූ බැතිමතුන් සඳහා ආහාර පාන සහිත තේ පැන් සංග්‍රහයක් ප්‍රදේශයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කර ඇති බවද වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 202604 Views

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.