Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»බොර තෙල් මිලේ වෙනසක්
    Hot News

    බොර තෙල් මිලේ වෙනසක්

    By LFNMarch 4, 2024Updated:March 5, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිනකට බොර බැරල් මිලියන 2.2ක ස්වෙච්ඡා, නිෂ්පාදන කප්පාදුවක් සඳහා ඔපෙක් ප්ලස් සාමාජික රටවල් එකඟවීමත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

    මේ වසරේ දෙවැනි කාර්තුව දක්වා එම නිෂ්පාදන කප්පාදුව ක්‍රියාත්මක කරන්න ඔපෙක් ප්ලස් සාමාජිකයන් එකඟ වී තිබේ.

    ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 83යි ශත 83 දක්වා ඉහළ ගොස් තිබූ අතර අමෙරිකානුු WTI බොර තෙල් බැරලයක මිල සටහන් වී ඇත්තේ ඩොලර් 80යි ශත 17ක් ලෙසිනි.

    ගෝලීය වෙළෙඳපොළේ තෙල් සැපයුම ඉහළයාම සහ ලෝක ආර්ථිකයේ මන්දගාමී බව හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යාමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේදී දක්නට ලැබුණි.

    එහෙත් මේ නව නිෂ්පාදන කප්පාදුව නිසා තෙල් මිල ඉහළ මට්ටමක පවතින බවට වෙළෙඳපොළ විශ්ලේෂකයන් පුරෝකථනය කරයි.

    ඔපෙක් ප්ලස් කණ්ඩායමේ විශාලතම නිෂ්පාදන කප්පාදුවට සුදානම් වී ඉන්නේ රුසියාව බව වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.