Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මිලාන් ජයතිලකට ඇප

    May 19, 2025

    ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

    May 19, 2025

    ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්

    May 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බොරැල්ලේ වෙඩිතැබීමට ආ සැකකරුවෙක් කොටුවෙයි
    Featured

    බොරැල්ලේ වෙඩිතැබීමට ආ සැකකරුවෙක් කොටුවෙයි

    By LFNMarch 2, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බොරැල්ලේ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලීසිය සඳහන් කළේ පසුගිය 19 වනදා බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පදිංචි පුද්ගලයෙකුට වෙඩිතබා බරපතළ තුවාල සිදුකර මනූෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

    කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුව අද (01) අත්අඩංගුවට ගෙන තිබුණේ ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේදීය.

    එම අපරාධය සිදුකිරීම සඳහා භාවිත කළ යතුරුපැදියේ පැදිකරු යතුරුපැදිය ද සමග මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු 22 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාන් ජයතිලකට ඇප

    May 19, 2025

    ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

    May 19, 2025

    ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්

    May 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,899 Views
    Don't Miss

    මිලාන් ජයතිලකට ඇප

    May 19, 20250102 Views

    අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ඇප…

    ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

    May 19, 2025

    ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්

    May 19, 2025

    දෙහිවල වෙඩි තැබීමක්

    May 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.