Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙහිවල වෙඩි තැබීමක්

    May 19, 2025

    මහින්දානන්ද රිමාන්ඩ්

    May 19, 2025

    පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට

    May 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මනාල යුවළත් අතරමං කළ ඩිෆෙන්ඩර් අනතුර
    Featured

    මනාල යුවළත් අතරමං කළ ඩිෆෙන්ඩර් අනතුර

    By LFNMarch 2, 2024No Comments1 Min Read176 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (01) පස්වරුවේ කඩුවෙල – මාළඹේ ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ.

    කඩුවෙල – මාළඹේ ප්‍රධාන මාර්ගයේ කඩුවෙල මහ නගර සභාව ඉදිරිපස දී මෙම අනතුර සිදු ව ඇති අතර, මනාල යුවළක් රැගත් ඩිෆෙන්ඩර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක සහ යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදු ව ඇත.

    තුවාලකරුවන් රෝහල්ගත කර ඇති අතර, අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථයයේ රියදුරා, මනාල යුවළ ද අතරමඟ දමා පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.

    කෙසේ වෙතත් ලද තොරතුරක් මත පොලීසිය විසින් ඩිෆෙන්ඩර් රථය පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙහිවල වෙඩි තැබීමක්

    May 19, 2025

    මහින්දානන්ද රිමාන්ඩ්

    May 19, 2025

    පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට

    May 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,899 Views
    Don't Miss

    දෙහිවල වෙඩි තැබීමක්

    May 19, 20250121 Views

    දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ. පොලීසිය පවසන්නේ, ජීවිත හානි…

    මහින්දානන්ද රිමාන්ඩ්

    May 19, 2025

    පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට

    May 19, 2025

    විපක්ෂයට බහුතරය ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාපය සහ සමගිය එකඟ වෙයි

    May 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.