Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විපක්ෂයට බහුතරය ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාපය සහ සමගිය එකඟ වෙයි

    May 19, 2025

    චාමර සම්පත්ට ඇප

    May 19, 2025

    සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

    May 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ස්ථාන කිහිපයකට වැසි
    Featured

    ස්ථාන කිහිපයකට වැසි

    By LFNMarch 2, 2024No Comments1 Min Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

    නැඟෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැක.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

    වයඹ පළාතේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝ මීටර් 30-35ක පමණ තරමක තද සුළං ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    චාමර සම්පත්ට ඇප

    May 19, 2025

    සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

    May 19, 2025

    කුෂ් කිලෝ 7ක් ගුවන් තොටේ දී අල්ලයි

    May 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,898 Views
    Don't Miss

    විපක්ෂයට බහුතරය ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාපය සහ සමගිය එකඟ වෙයි

    May 19, 20250119 Views

    පැවති පළාත් පළාන ඡන්ද විමසීමේ දී විපක්ෂයට බහුතර බලය ලැබී ඇති පළාත් පාලන ආයතනවල බලය…

    චාමර සම්පත්ට ඇප

    May 19, 2025

    සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

    May 19, 2025

    කුෂ් කිලෝ 7ක් ගුවන් තොටේ දී අල්ලයි

    May 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.