Share Facebook Twitter LinkedIn Pinterest Email ශ්‍රී ලංකා මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධ කරුණු විමසීම සඳහා එහි නිලධාරීන් ලබන අඟහරුවාදා (05) පෙ.ව. 10.30ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට තීරණය කර තිබේ. අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එය තීරණය කර තිබේ.