Share Facebook Twitter LinkedIn Pinterest Email ශ්‍රී ලංකාවේ පළමු වනජීවී උමං මාර්ගය ඉදිකීරීම අද (01) පෙරවරුවේ ආරම්භ කෙරුණි. ඒ ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම උමං මාර්ගය ඉදිකෙරෙන්නේ ගල්ගමුව කාසිකොටේ, ගැටදිවුල ප්‍රදේශයේ ය.