Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්

    May 19, 2025

    දෙහිවල වෙඩි තැබීමක්

    May 19, 2025

    මහින්දානන්ද රිමාන්ඩ්

    May 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාර්තු ඉන්ධන මිල මෙන්න
    Featured

    මාර්තු ඉන්ධන මිල මෙන්න

    By LFNMarch 1, 2024No Comments1 Min Read716 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාර්තු මාසය තුළ පවතින ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

    මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ මිල ගණන් සංශෝධනය විය යුතුව පැවතුණි.

    ඒ අනුව මෙම මාසය තුළ මිල ගණන් සංශෝධනයකින් තොරව, පවතින මිල ගණන් යටතේම ඉන්ධන අලෙවිය සිදුකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

    මාසික මිල සංශෝධනයක් සිදුකිරිම සම්බන්ධයෙන් ලංකා IOC සමාගම සහ සයිනොපෙක් සමාගම ද මෙතෙක් නිසි දැනුම්දීමක් සිදුකර නොමැත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්

    May 19, 2025

    දෙහිවල වෙඩි තැබීමක්

    May 19, 2025

    මහින්දානන්ද රිමාන්ඩ්

    May 19, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,290 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,899 Views
    Don't Miss

    ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්

    May 19, 20250119 Views

    “16 වන ජාතික රණවිරු සැමරුමට” සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම්…

    දෙහිවල වෙඩි තැබීමක්

    May 19, 2025

    මහින්දානන්ද රිමාන්ඩ්

    May 19, 2025

    පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රී මිලාන් ජයතිලක අත්අඩංගුවට

    May 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.