Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බාල ඖෂධ සිද්ධියේ රට පැන්න ජයනාත් බුත්පිටියට රතු නිවේදනයක් ?
    Featured

    බාල ඖෂධ සිද්ධියේ රට පැන්න ජයනාත් බුත්පිටියට රතු නිවේදනයක් ?

    By LFNMarch 1, 2024No Comments1 Min Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධ නඩුවේදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) වරෙන්තු නිකුත් කර තිබේ.

    ඒ, ප්‍රශ්නගත ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගයීම් කමිටුවේ සාමාජිකයකු ලෙස ක්‍රියාකළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය නමැත්තා විමර්ශන මගහැර විදෙස්ගතවී ඇති බවට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඊයේ (29) අධිකරණයේදී කරුණු දැක්වීම හමුවේය.

    රතු නිවේදනයක් මගින් ජාත්‍යන්තර පොලීසි හරහා ඔහු යළි මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නියෝගයක් නිකුත් කරන ලෙස ඇය එහිදී මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියා ය.

    ඒ අනුව මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය සැකකරු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළාය.

    පැමිණිල්ල සහ විත්තිය වෙනුවෙන් ඉදිරිපත් වූ සියලු කරුණූ සලකාබැලූ මහෙස්ත්‍රාත්වරිය පැමිණිල්ලට නියෝග කළේ ඉදිරි දින 14ක කාලය තුළ මෙම නඩුවේ මූලික විමර්ශන අවසන් කර අත්අඩංගුවට ගත යුතු අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

    එම දින 14 අවසානයේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සම්බන්ධයෙන් වූ ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බව දැනුම්දුන් මහෙස්ත්‍රාත්වරිය, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 7 දෙනා ලබන මාර්තු 14 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 2025

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,310 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,505 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,936 Views
    Don't Miss

    ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුම අත්සන් කරයි

    July 3, 20250107 Views

    හංගේරියාව සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම…

    පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ අයදුම්පත නිකුත් කෙරේ

    July 3, 2025

    මර්වින් ඇතුළු තිදෙනාට ඇප

    July 3, 2025

    අනවසර ඉදිකිරීම් නිසා සීගිරියට තර්ජනයක්

    July 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.