සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ.
ලංගම බස් රථයක් මෙලෙස පෙරළීයාමෙන් පාසල් සිසුන් 24 දෙනෙකු ඇතුළු 36 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.
Get the latest creative news from FooBar about art, design and business.