Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්පෝට් කාර්යාලය ළඟ වලියේ නොදත් කතාව
    Featured

    පාස්පෝට් කාර්යාලය ළඟ වලියේ නොදත් කතාව

    By LFNFebruary 28, 2024No Comments1 Min Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණි පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

    ජනතාව චෝදනා කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිලධාරීන්ගේ අක්‍රමවත් වැඩපිළිවෙල හේතුවෙන් මෙලෙස ඔවුන් අපහසුතාවයට පත්ව ඇති බවය.

    දුර බැහැර ඈත ප්‍රදේශවල සිට එහි පැමිණ දින කිහිපයක් තිස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ අපේක්ෂාවෙන් රැඳී සිටි පිරිසක් සහ අද උදෑසන එම ස්ථානයට පැමිණි තවත් පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබේ.

    මේ අතර මේ පිළිබඳව අප කළ සොයාබැලීමකදී වාර්තාවූයේ සංවිධානාත්මක කල්ලියක් විසින් එම ස්ථානයේ පෝළිමේ රැඳී සිටිමින් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන ජනතාවගෙන් නීතිවිරෝධී ලෙස මුදල් අයකරගන්නා බවය.

    මේ සඳහා මහනුවර පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය තුළින්ම සහාය ලැබෙන බවටයි පැමිණ සිටින ජනතාව චෝදනා කරයි.

    දහසකුත් එකක් කරදර මැද ඈත ප්‍රදේශවල සිට පැමිණ රටට විදේශ විනිමය ගෙන එන්න යන මේ තැළෙන මිනිස්සුන්ට අවම මට්ටමේ හෝ සේවාවක් සැපයීමට ආගමන විගමන බලධාරීන්ගේ ඇස් ඇරෙන්නේ කවදා ද ?

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    මාර්ගගත වංචාවල නිරත වූ විදේශිකයන් 133ක් අත්අඩංගුවට

    March 17, 202609 Views

    අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා…

    බැග්ඩෑඩ් හි අමෙරිකානු තානාපති කාර්යාලයට දරුණු ප්‍රහාරයක්

    March 17, 2026

    ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට

    March 15, 2026

    දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර විධිමත් පරීක්ෂණයක් – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

    March 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.