Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»අභ්‍යවකාශයට මිනිසුන් යැවීමට ඉන්දියාව සැරසෙයි
    International

    අභ්‍යවකාශයට මිනිසුන් යැවීමට ඉන්දියාව සැරසෙයි

    By LFNFebruary 28, 2024No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන වසර සඳහා සැලසුම් කර ඇති ඉන්දියාවේ පළමු අභ්‍යවකාශ ගමන සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ නියමුවන් සිව් දෙනෙක්ව තෝරාගත් බව නිවේදනය කර තිබේ.

    එම අභ්‍යවකාශ ගමන “Gaganyaan” ලෙස නම්කර ඇති අතර එමගින් ගගනගාමීන්ව කක්ෂයේ කිලෝ මීටර් 400ක් පමණ දුරකට යවා දින තුනකට පසුව ඔවුන්ව ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් ය.

    එම ගමන සඳහා ගගනගාමීන් තිදෙනෙක් එක්වීමට නියමිතය.

    එම ගමන සාර්ථක කර ගැනීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය (Isro) මේ වනවිට විවිධ අත්හදාබැලීම් සිදුකරමින් සිටියි.

    මෙම වසරේදී රොබෝවක් අභ්‍යවකාශයට යැවීමට ඉන්දීය විද්‍යාඥයින් සැලසුම් කර ඇති අතර අනතුරුව ලබන වසරේදී ගගනගාමීන්ව අභ්‍යවකාශයට යැවීමට ඉන්දියාව සැලසුම් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.