Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අපරාධ ගැන පොලීසියෙන් අලුත් වාර්තාවක්
    Featured

    අපරාධ ගැන පොලීසියෙන් අලුත් වාර්තාවක්

    By LFNFebruary 27, 2024No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ සිදුවීම් වලින් 83 දෙනෙකු පමණ මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

    ඊයේ (26) මාධ්‍ය හමුකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය.

    මේ අතර ගෙවල් බිඳුම් දේපොළ සොරකම් කිරීමේ සිද්ධි 1,180ක් වාර්තා වී ඇති බවත් මංකොල්ලකෑම් 310ක් වාර්තා වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ අපරාධමය තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය කරන විවිධ ක්‍රියාමාර්ග පොලීසිය මේ වනවිට ගනිමින් සිටින බවය.

    මේ අතර ජනවාරි පළමුවනදා සිට මේ දක්වා කාලය තුළ වෙඩිතැබීමේ සිදුවීම් 20ක් පමණ සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    අදාළ වෙඩිතැබීමේ සිදුවීම්වලින් 10ක් පමණ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මැදිහත්වීමන් සිදුව ඇති බවට අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.